කහවත්ත සැකකරුවන්ට හරි ලැජ්ජයි


කහවත්තේ ද්විත්ව ඝාතන සැකකරුවෝ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද උදේම රැගෙන එනු ලැබූහ. රාජු ද රාජුගේ බිරිය ද ත්‍රීරෝද රියදුරා ද කැමරාවලින් මුහුණු සඟවා ගැනීමට ලොකු උත්සාහයක් ගත්හ.