කහවත්ත නිහඬයි
කහවත්ත ඝාතනයේ සැකකරුවන්ගේ ගෙවල් හතරක් ගිනි තබා විනාශ කිරීම නිසා ඉදිරි නඩුවක වැදගත් සාක්කි විනාශ වී යෑමට ඉඩ ඇතැයි පොලිසිය කියයි. පස්වැනි ගෙයට ද ගිනි තැබීමට ගත් උත්සහාය පොලිසිය බදාදා වැළැක්වීය. පොලිස් විශේෂ කාර්ය බළකාය නගරයේ හා අවට ආරක්ෂාවට කැඳැවීමත් සමග මුළු පෙදෙසම සාමාන්‍ය තත්තයට පත්වී ඇත.

