කහල්ල රක්ෂිතයත් වනසයි


මාතලේ ,කුරුණෑගල ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභුමියේ ගස් කපන පිරිසක් සිටිති.

දැව ජාවාරම කහල්ල පල්ලෙකැලේ අභයභුමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්පිතිගම තොලබු ඇළ ප්‍රදේශයේ සිදුවේ.

Kahalla{_201612906290 Kahalla{_201612906292 Kahalla{_201612906293 Kahalla{_201612906294