කහටගස්පතලේ වර්ජනයක්


දොඩංගස්ලන්ද ගහටගස්පතලේ මිනිරන් සේවකයෝ පිරිසක් අඩි 2000ක් පහළ මිනිරන් පතලක සිට උපවාසයක් ඇරැඹූහ.  රුපියල් දස දහසක බෝනස් ඉල්ලා උපවාස කරන ඔවුන් හා සාකච්ඡා කිරීමට කම්කරු  නිලධාරයෝ මිනිරන් පතලට ගියහ.