කහටගස්දිගිලියේ ගම් හතකට පමණ අද අළුයම හමා ගිය සුළි සුළඟකින් ගෙවල් 75 ක පමණ වහළ ගසාගෙන ගොස් නිවැසියන් කිහිප දෙනකුට සුළු අනතුරුවලට ලක්වූහ. ගස් කඩා වැටීමෙන් විදුලිය වසින්ධි වී ඇත.