කහකුරුල්ලන් පැලැස්සෙන් ලක්ෂ 27 ක ගංජා


පොලිස් විශේෂ කාර්ය බළකාය තණමල්විල කහකුරුල්ලන්පැලැස්සේ ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 60 ක් පමණ සොයාගත් බව කියයි. අඩි 4 ක් උසට වැවුණු කංසා ගස් 15000 ක් පමණ සොයාගත් බවද පොලිසිය කියයි. ගංජා ගස් ගිනි තබා වැනසූ බව මෙම වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙබරවැව කඳවුර කියයි. ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ 27 කි.

20140929_084513 20140929_122539