හික්කඩුව බද්දේගම පාරේ සුමංගල විද්‍යාලය අසළ කහ ඉරෙන් පාර පැනීමට ගිය 45 හැවිරිදි කාන්තාවක කුඩා ලොරියක හැපී ආරච්චිකන්ද රෝහලට ගෙන යද්දී මියගිය බව පොලිසිය කියයි.