කසිප්පු නඩු 22කට වැරදිකරුවූ මිනුවන්ගොඩ ධම්මිකා ප්‍රියදර්ශනීට (48) මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා වසර 22ක සිර දඬුවම් පනවා එය වසර 110කට අත්හිටවීය.
ඊට අමතරව ඇයට රුපියල් එක් ලක්ෂ හැත්තෑ හත් දහසක දඩයක්ද නියම විය.