කසල තේ ටොන් 160ක් අල්ලයි


ඔරුගොඩ වත්ත රේගු බහාලුම් මධ්‍යස්ත්ථානයේ   සැකකටයුතු කන්ටේනර නවයක් පරීක්ෂා කරද්දී කසළ තේ ටොන් 162ක් සොයා ගත් බව රේගුව කියයි.

  එවැනි කන්ටේනර 300ක් පමණ විදෙස් රටවලට යවන්නට ඇතැයි රේගුව සැක කරයි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)