කසල තේ කිලෝ හතළිස් දහසක් වැල්ලම්පිටියෙන් අල්ලයි


පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී වැල්ලම්පිටියේ ස්ථාන දෙකකින් කසල තේ කිලෝ 40000සක් සොයාගත්තේය. ඒවා හොඳ තේ සමග කලවම් කර පිටරට පැටවීමට සූදානම් කර තිබිණි.