කසල තේ අරාබියට පොවන්න බැරි වේ


අරාබි රටකට යවන්නට තිබූ බව කියන කසල තේ කිලෝ 26000ක් සැකකරුවන් පස් දෙනකු සමග  ගම්පහ කඳුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.