පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ පිරිසක් වැඩ ඇරඹීට අද එහි ගියහ.