කසක්ස්තානයට පහසු ජයක්


ආසියානු පළමු කොටසේ ‘පස්කොන්’ රග්බි තරගාවලියේදී කසක්ස්තානය සහ චීන තායිපේ අතර පැවැති තරගයේදී ලකුණු 42-10 ක පහසු ජයක් ලබාගැනීමට කසක්ස්තානය සමත් විය. ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගය කොළඹ හැව්ලොක්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

කසක්ස්තානය 42
(ගෝල දිනුම් 2 යි, උත්සාහක දිනුම් 2 යි, දඬුවම් පහර 6 යි)

චීන තායිපේ 10

(උත්සාහක දිනුම් 2 යි)