පිළියන්දල මැදිමහ විදුහලේ කලාලය සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. සිසු නායක උත්සවයක් සඳහා අවසන් වරට එළා තිබූ මේ කළාලය හතර පස් දෙනකුටවත් ඔසොවාගෙන යා නොහැකි බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.