කලා ඔය ප්‍රදේශයේ ගංජා බෙදාහැරීමේ යෙදී සිටි අයෙකු යතුරු පැදියක් සමග අත් අඩංගුවට ගත් බව සාලිය වැව පොලීසිය කියයි.
ගංජා ග්‍රෑම් 230 ක් ඔහු ලග තිබූ බව පොලීසිය කියයි.