කල්මුණේ සහිරා උප විදුහල්පතිටත් ගහලා


කල්මුණේ සයින්දමරුදු සහිරා විදුහලේ වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති ඒ ඒ ගපූර් මහතාට පහර දුන්නැයි  කියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එල් එම් මුස්තාප් හා  ගුරුවරුන් වන ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිසුන් විසින් කාමරයකට දමා සිරකරගෙන සිටිතියි විදුහල් ආරංචි කියයි.

පොලිisයද එහි ගොස් සිටිති;