පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී පවුල් සැලසුම් එන්නතක් විදගත් මවක සිහිසුන් වී රෝහල් ගත කිරීමේන් පසු මිය ගියැයි කියන සිද්ධියක් නිසා ප්‍රදේශවාසීන් කැළඹී ඇතැයි ද, එම වෛද්‍යවරයාගේ නිල නිවසට හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කල්පිටි පොලිසිය කියයි.

