කල්පිටිය බෝධියට රන් වැටක්


කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව කල්පිටිය  නගරයේ පිහිටා ඇති අෂ්ඨපලරුහ බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට විවෘත විය.

අනුරාධපුර  ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් අනතුරුව හට ගත් මුල් ඵල 32 න් එකක් වූ මෙම බෝධීන් වහන්සේ, දේවානම්පියතිස්ස රඡු කල රහතුන් වහන්සේලා විසින් වැඩමකර රෝපණය කල ඇති බව මහා වංශයේ සදහන් වන බවයි. මෙම බෝධීන් වහන්සේ වසර 2300 වඩා පැරණි බවට විශ්වාස කල හැක .

09 08 07 02 06

විඩියෝ හා ඡයාරූප එච්. චන්දන