කල්පිටි කැස්බෑවුන්ට ලොකු මාරකයක්


කල්පිටිය ඇතැම් සංචාරක හෝටල වලට මස් විකිණිම සඳහා කැස්බෑවුන්  තිදෙනකු ඇල්ලු බව කියන ධිවරයින් තිදෙනකු කැස්බෑවුන් සමඟ උච්චිපුරේ රෝදපාඩුවේදී අත්අඩංගුවට ගත් බව කල්මුණේ පොලීසිය කියයි.

කැස්බෑ මසට විදේශ සංචාරකයන් අතර විශේෂ ඉල්ලුමක් ඇතැයි  කියති.කැස්බෑවකු ළඟ තබා ගැනීම දඩ හා සිර දඬුවම් ලැබිය හැකි වරඳකි.