කල්පිටි අනතුරින් දෙදෙනෙක් මරුට :34ක් රෝහලට


කල්පිටිය පුත්තලම් පාරේ කරඹේදී වෑන් රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කාන්තාවක් හා පිරිමියකු මිය ගොස් ඇතැයිද සෙසු තුවාලකරුවෝ  රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති .ඔවුන් සීදුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.