කලහකාරි හැසිරුණු 24 ක් යළි රිමාන්ඩ්


හම්බන්තොට  කලහකාරි ලෙස හැසිරුණු  පුද්ගලයන් 25 දෙනාගෙන් එක් අයකුට  ඇප දීමටත්  අනෙක් 24 දෙනා  පෙබරවාරි 27 වැනි දා  දක්වා  යළි රිමාන්ඩ් කිරිමට  හම්බන්තොට  මහේස්‍ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (13) නියෝග කළේය.

නැගණියගේ  විවාහය සඳහා  එක් අයකුට රුපියල්  ලක්ෂ පහ බැගින්  වු  ශරීර ඇප 3 ක්  නියම කැරිණි.

S1620011 S1620012