කරුණාවයි! කරුණාවයි!! සමන් දෙවිදු කරුණාවයි


ලබන වෙසක් පෝය දක්වා වන ශ්‍රී පාද වන්දනා සමය අරඹින් පැල්මඩුල්ල  ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව  හා දේවාභරණ  වැඩම කැරවීම  ශ්‍රී පාදස්ථානාධිපති  සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක හා  ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ උපකුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.

රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ  එක් පෙරහරක්ද හැටන් නල්ලතන්නිය මාර්ගයේ  තවත් පෙරහරද ගමන්  කරයි.

පෙරහරට පුජෝපාහාර දැක්වීමට මඟ දෙපස දහස් ගණනින්  වන්දනාකරුවෝ  මඟ දෙපස පෙළ ගැසී සිටිති.

 

 IMG_0046 IMG_0057 IMG_0118

IMG_0038 IMG_0046 IMG_0079 IMG_0087-(1)