කරුණාගෙන් අලුත් පක්ෂයක්


හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෙවත් විනාගමූර්ති මුරලිදරන් ගේ ප්‍රධානත්වනේ උතුරු නැගෙනහිර එක් කර දේශපාලන කටයුතු කිරිමට නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇත. දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නමින් එම පක්ෂය ක්‍රියාත්මක වෙයි. 
 
පක්ෂයේ ආරම්භය සෙනසුරාදා (11) මධ්‍යම වීදියේ පෝක්කස් නිවාසයේ පැවැත්විණි. මඩකලපුවේ ඇති ද්‍රවිඩ පක්ෂ ද ඊට සහාය දැක්වීය. පක්ෂයේ මහ ලේකම් ලෙස මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සංවිධානයේ සභාපති විමලදාස් මහතා පත් කර ඇත.
 
පක්ෂය ලියාපදිංචි කිරිම ඉක්මනින් කිරිමටත් මඩකලපුවේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරිමටත් මෙහිදි තිරණය කෙරිණ. 

DSC_0016 DSC_0026 DSC_0028-(2)