මෙම චිත්‍රපටය වඩා සංවේදී කතා තේමාවක් තුළ ලියැවුනකි. එනිසාවෙන් එය වටහාගැනීම සහ විඳිම ඔබට භාර වෙයි. කෙටි චිත්‍රපටය හරහා මිනිසුන් අතර බේදයන් සාදාගන්නා ආකාරයත්, ඒවා කොතෙක් දුරට බේදයන්ද යන්නත්, මිනිසුන් ප්‍රේමය වෙනුවෙන් කොතෙක් බැමි තබාගෙන සිටිනවාද යන්නත්, ඒ තුළ ඔවුන්ගේ විඳවීම් කෙලෙසින් වන්නේද යන්නත් මෙම කෙටි චිත්‍රපටයේ නිරූපිතයි. කරුණාකර නිශ්ශබ්දවන්න යනුවෙන් පැවසූ දැන්වීම් පුවරුව මෙම චිත්‍රපටයේ නම ලෙස තෝරාගැනීමම මෙහි ඇති නිර්මාණාත්මක බව පෙන්වනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක කසුන් පෙරේරා දැක්වූ කෙටි අදහසයි.
වචන... වචන... වචන... ආදරය සෙනෙහස ආදී බැඳීම් බැඳීම් මුවින් ගිලිහෙන දහසකුත් එකක් වචන මත සීමා කළ හැකිද?
අධ්‍යක්ෂණය
- කසුන් සංකල්ප පෙරේරා
තිර රචනය
- අකිල රන්සිරි මළලගේ
කැමරාකරණය
- අසංක ප්‍රේමලාල්
අංග රචනය
- චතුරංග සඳරුවන්
සහය අධ්‍යක්ෂණය
- සුජිත් ක්‍රිෂාන්ත
රංගනය
- වොල්ගා කල්පනී
- චතුරංග සුභාෂ් ගමගේ
- නිමලා ගොඩකන්ද
- සුනේත්‍රා පද්මසිරි
රචින්ත ජයවර්ධන

