කරුණා උසාවියට


හිටපු ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් (කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක හා ශ්‍රිලනිප උප සභාපති) රුපියල් අසු කෝටියක වෙඩි නොවදින රථයක් අවභාවිතා කළැයි කොළඹ අලුත්කඩේ උසාවියට මින් මද වේලාවකට පෙර  රැගෙන එනු ලැබීය.