හිටපු ඇමති කරුණා අම්මාන් එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
වෙඩි නොවදින මොටර් රථයක් අවභාවිතා කළැයි ද එම රථය මඩකලපුවෙන් සොයාගත් බවද පොලිසිය කියයි.