කරු පරණවිතාන ගයන්තගේ දෙවැනියා වෙයි


කරුණාරත්න පරණවිතාන මහතා අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.

ඔහු ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි.

පරණවිතාන මහතා මීට පෙර පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ධූරයේ කටයුතු කළේය.