කරාපිටියේ ගින්නකින් ආපන ශාලාවක් විනාශයි


ගාල්ල කරාපිටියේ ගොඩකන්ද පාරේ තුන් මහල් ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් එහි පහතමහලේ ආපන ශාලාවක් මුලුමනින්ම විනාශ වී ඇතැයි පෝද්දල පොලිසිය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.