කරාපිටිය වෙද සිසුහු සයිටම් විරෝධය අලුත් කරති


මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් තමන් ඇරඹූ සත්‍යග්‍රහයට දින 25ක් ගෙවී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් කියමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුහු අද (15) උද්ඝෝෂණයක් කළහ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එය සංවිධානය කළේය.

karapitiya_2016215 karapitiya_2016215-2 karapitiya_2016215-3 karapitiya_2016215-4