කර්නල්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි


අතුරුගිරිය කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්ගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.

සැකකරු කවුදැයි දවසකින් දෙකකින් හෙළිකර ගත හැකි වෙතියි පොලිසිය පවසයි.

කටඋත්තර දීමට කර්නල් පැමිණියේ යුද හමුදා පොලිසියද සමගය.