කර්තකොලොම්බන් අඹ ගෙඩියක් රුපියල් හතරයි


මොනරාගල අඔ මිල  පහළ වැටීම හේතුවෙන් අඹ වගා කරුවෝ මහත් අසීරුතාවට ලක්ව සිටිති.

නොවැම්බර මාසයේ දී රුපියල් 25 ට තිබු කර්තකොලොම්බන් අඹ ගෙඩියක මිල රුපියල් 4 දක්වාද රුපියල් 6 -7 විකිණු කොහු අඹ ගෙඩියක මිල රුපියල් දක්වා ද පහත වැටී ඇත.

මෙවර අඹ අස්වැන්න වැඩි වීම නිසා මෙලෙස මිල පහල වැටී ඇතැයි අඹ වගා කරුවෝ කියති.