දින හයක් ඇතුළත කරන්දෙණියෙන් අද හය වැනි ගිනි අවිය ද සොයා ගත් බව පොලීසිය කියයි.
කන්කසන්තුරේ යුද හමුදා කඳවුරක රියදුරු කෝප්‍රල්වරයකුගෙන් මෙම අවිය ලබා ගත් බව කරන්දෙණි වැසියා කළ ප්‍රකාශය අනුව කෝප්‍රල් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මීට පෙර ගිනි අවි හතරක් ව්‍යාපාරිකයකුගෙන් ද, ගිනි අවියක් දකුණු පළාත් සභා රියදුරකුගෙන් ද, සොයා ගත් බව පොලීසිය පවසයි.