සැකකරුවන් අට දෙනකු සමග කරන්දෙණියෙන් රිවෝල්වර දෙකක්, වතුගෙදරින් ටී 56 ක් සොයාගත්බව කරන්දෙණිය පොලීසිය කියයි. ලොකු අපරාධයක් කරන්න මෙම අවි ගෙන එන්නට ඇතැයි පොලීසිය සැකකරයි.