කරදියාන කසළ ප්‍රශ්නය අවසන් ?


රත්මලානේ කරදියානේ පිහිටි බොරලැස්ගමුව නගර සභාවට අයත් කසළ අංගනය තවදුරටත් ජනතාවට පීඩාකාරී නොවනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද කසළ අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කාලයක සිට පුද්ගලික උවමනා එපාකම් අනුව පවත්වාගෙන ගිය කසළ අංගනය ඉදිරියේ දී පරිසර හිතකාමී ලෙස කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් අනුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා කීවේය.

DSC06093 DSC06140 DSCI0776 copy DSCI0779 copy