( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී )
පිළියන්දල කරදියාන කසල අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක්, සමඟ ගිනිභටයන් 15 ක කණ්ඩායමක් යොමු කළබව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය.
(ඡයාරූප- රේඛා තරංගනි)