කඹය හොයන්න ගිහියන් බඳින තුවක්කු පත්තුවේ


වන සතුන් දඩයම් කිරීමට බැඳ තිබූ තුවක්කුවක් පත්තුවී සිවිල් ආරක්ෂක බටයකු රිකිල්ලගස්කඩ රෝහලට ඇතුල් කළ බව හගුරන්කෙත පොලීසිය කියයි.

හදිසි ඇමතුමක් අනුව පොලීසිය සෝදිසියක් සඳහා ගිය කැබ්රිය පාරෙන් ලිස්සා ගිය විට පාරට ඇද ගැනීමට කඹයක් සොයා යද්දී සිවිල් ආරක්ෂක බටයා බඳින තුවක්කුවට ගොදුරු වීයැයි පොලීසිය පවසයි.