කම්කරු සංගමය තලවකැලේ


කම්කරු ජාතික සංගමයේ මෙවර මැයි දින රැළිය හා පෙළපාළිය පක්ෂයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවාකැලේ නගරයේ ප්‍රධාන බස්රථ ගාලේදී පැවැත්විණි.