කම්කරු විමුක්ති පෙරමුණ මහින්දට


කම්කරු විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී  මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කියයි.

මධ්‍යම පළාත් සභාවේ  හිටපු මන්ත්‍රී  සහ කම්කරු විමුක්ති  පෙරමුණේ සභාපති  ටී ආරියදොරේ මහතා ඇතුළු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 14 දෙනකුගේ සහාය රාජපක්ෂ මහතාට ලැබෙතියි ඔහු පවසයි.