කම්කරු ඇබෑර්තු 143 : 20000ක් පෝලිමේ


උතුරු මැද පළාත් සභාවේ කම්කරු පුරප්පාඩු 143ක් සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින්ම සමත් වූ 22000කට වැඩි පිරිසක් අයදුම්කර ඇතැයි ද ඔවුන් සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ යැයි ද පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.

එම කම්කරු තනතුරු සඳහා අවම සුදුසුකම 8 සමත්වීම වුවත් බාහිර උපාධියට පෙනී සිටි අයද අයදුම්කර ඇතැයි දැනගන්නට ඇත.