එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පත් කෙරෙතියි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.
ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලා අස් වීමත් සමඟ පුරප්පාඩු වී තිබෙන සභාපති ධුරයට කබීර් හෂීම් මහතා පත් කරන ලෙසට විවිධ පාර්ශව වලින් යෝජනා ඉල්ලීම් ලැබී ඇතැයි දැන ගන්නට ඇත