දඹුල්ල ඇටවරාහේනේ ‘රත්න කම්බිලි දේවාරූඪයෙන්‘ සාස්තර කියන කපුවන් දෙදෙනකු අතර ගැටුමකින් පසු දෙදෙනාම තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
‘මායම් වීමේ‘ සත්‍යය පෙන්වීමට ගොස් මේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම පහරදීමක් දක්වා දුර දරිග ගිය බවත්, බලා සිටි අය ඔවුන් රෝහල් ගත කළ බවත් සීගිරි පොලීසිය කියයි.