අනතුරට ලක්වු ආරක්ෂක අංශ නිලධරයකුගෙන් රියදුරු බලපත් , රක්ෂණ වන්දි ගැනීම සඳහා පැමිණිලි පිටපතක් ලබා ගැනීමේ දි රුපියල් 7000 ක අල්ලස් පොලිසියේ දී ලබා ගත්තැයි ගලගෙදර පොලිසියේ සාජන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසයි.