කපු නූල් පෙට්ටියෙන් සපත්තු එළියට


කපු නූල් පෙට්ටි 4200ක් ගෙන්වන මුවාවෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 175ක් පමණ වටිනා සපත්තු, සූප්පු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය ක්‍රීම් තොගයක් තොටළඟ අංගනයේ දී රේගු නිවාරණ අංශය   විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේවා නීත්‍යනුකූලව ආනයනය කළේ නම් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ රේගුවට බදු ගෙවිය යුතු බව රේගුව කියයි.

_DSC0008 _DSC0018 _DSC0050 _DSC0062 _DSC0071