ත්‍රිකුණාමලය දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස කපිල ජයසේකර මහතා අද රාජකාරි ඇරැඹීය.
ඔහු වෙනුවෙන් පොලිස් උත්තමාචාරයක් ද සර්ව ආගමික වතාවත් ද පැවැත්විණි.