ගම්පහ කප්රුක ආයතනයේ අධිපති සමන් රාජපක්‍ෂ ඝාතන නඩුවේ දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන විසිහත් වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළ ගම්පහ අධිකරණ මහේස්ත‍්‍රාත් කේමා ස්වර්ණාධිපති මහත්මිය අත්අඩංගුවට ගෙන නොමැති මෙම නඩුවේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළාය.
ඔහු නැතිව නඩුව විභාග කළ හැකි බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලක්ෂ්මන් දිසානායක සහ රෝහණ පුෂ්පකුමාර නමැති දෙදෙනා මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.