කඳුළු ගෑස් ගැහුවාට අන්තරේ අදත් මහපාරේ


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට බත්තරමුල්ල පොල්දූවේදී කඳුළු ගෑස් එල්ල කිරීම හෙළා දකිමින් කොළඹ වෛද්‍ය පීඨයේ අන්තරේ සිසු පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ.

රජය පොලිසිය ලවා සිසුන්ට අසාධාරණව පහර දුන්නත් ජන බලවේගය සමග යළි සටන අරඹන බවත් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දමන තෙක් අරගලය ගෙන යන බවත් ඔවුහු කියති.

DSC_6757 DSC_6762 DSC_6790