කඳුළු ගෑස් ගැසූ පොලිස් තුන්දෙනකුට චෝදනා


ගාල්ල රිච්මන්ඩ්, මහින්ද ක්‍රිකට් තරඟය පැවති දිනයේ     කඳුළු ගෑස් ගැසූ තිදෙනකුට චෝදනාපත්‍ර භාර දෙයි.

කඳුළු ගෑස් තුවක්කුව නිල ඇඳුම නැති පුද්ගලයකුට භාර දුන් පොලිස් සැරයන්ට, කඳුළු ගෑස් කණ්ඩායමේ ප්‍රධානියාට හා කඳුළු ගෑස් ගැසූ බව කියන නිලධරයාට  එරෙහිව එම චෝදනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.