උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක නියෝජ්‍ය ඇමැති වී එස් රාධ ක්‍රිෂ්ණන් මහතා අද(10) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහු සන්ධානයෙන් නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කළේය.ජනපතිවරණයේදී කාට සහය දෙන්නේදැයි පසුව ප්‍රකාශ කරන බව ඔහු කියයි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති පලනි දිගම්බරම් මහතා ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති කාර්යාලයට යැවු බව පක්ෂ ආරංචි කියයි.

