ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුත් කඳුරට - ඌව ඒකාබද්ධ පිල කඩුලූ 8 කින් කෞෂල්‍ය වීරරත්න නායකත්වය දරණ උතුර - නැගෙනහිර ඒකාබද්ධ පිල පරාජය කිරීමට සමත් විය.
උතුර - නැගෙනහිර ඒකාබද්ධ පිල ඕවර 25.4 කදී 86
(මයිකල් වැන්ඩොට් 30, මිලින්ද සිරිවර්ධන 20, කෞෂල්‍ය වීරරත්න 11, අමිල් ප‍්‍රසාද් 35/5, සචිත‍්‍ර සේනානායක 20/2, දිල්හාර ප‍්‍රනාන්දු 16/3)
කඳුරට - ඌව ඒකාබද්ධ පිල ඕවර 17 කදී කඩුලූ 2 ට 88
(කෞෂාල් සිල්වා නොදැවී 40, භානුක රාජපක්‍ෂ 14, තිළිණ කණ්ඩම්බි නොදැවී 25)


