කඳාන පල්ලියේ හස්ත ධාතුව සොයා ගනී


කඳාන ශාන්ත සෙබෙස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතු සහිත කරඬුව අද අලුයම 4.00ට සොරා ගත් පුද්ගලයා පොලිස් සුනඛයකුගේ සහායෙන් අත්අඩංගුවට ගත් බවත්, හස්ත ධාතූන්වහන්සේ ද සොයා ගත් බවත් කඳාන පොලිසිය කියයි.

පසුගිය ජනවාරියේ දී ඉතාලියේ පාදුවා නගරයේ සිට මෙම මෙම හස්ත ධාතුව ශ්‍රී ලංකාවට වැඩම කළ බව දේවස්ථානය කියයි.